අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමශක්ති ඇතුළු ජාතික වැඩසටහන්වල 2019 ඉලක්ක පිළිබද දැනුවත් කිරීමේ හමුවක් ජනපති ප්‍රධානත්වයෙන් ....

    පෙබරවාරි 11, 2019

    දිළිදුකම පිටුදැකීම සදහා ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමාගේ මගපෙන්වීමෙන් කි්‍රයාත්මක කර ඇති ග්‍රාමශක්ති ජාතික වැඩසටහන සහ ඒ ආශ්‍රිතව පොදු ජන සුබසිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය මගින් කි්‍රයාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘතිවලට අදාළ 2019 ඉලක්ක පිළිබද දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ දී පැවැත්විණි. 

    පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසක් සහ ආණ්ඩුකාරවරුන් මෙන්ම දැනට කි්‍රයාත්මකවන පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරු, සියලූ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දිස්ති්‍රක් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය නිලධාරිහු මෙම හමුවට එක්ව සිටියහ.

     

    ( ඡායාරූප : සුදත් සිල්වා )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya