අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍යය පාලනය සහ අවම කිරීම පිළිබද සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

    ජනවාරි 11, 2019

    මත්ද්‍රව්‍ය පාලනය සහ අවම කිරීම පිළිබද සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරුන් ද, අදාළ ආයතන ප්‍රධානින් සහ රාජ්‍ය නිලධාරින් ද පොලිස්පති ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya