ජනවාරි 24, 2020
tami eng youtube  twitter facebook

    සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය විවාදයට

    ජනවාරි 10, 2019

    සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය අද (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    අධිකරණ හා බන්ධනාගර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya