මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මල්වතු මහා නා හිමි බැහැදකී.

    ජනවාරි 01, 2019
    මල්වතු මහා විහාරය වෙත   (31) උදෑසන ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා සුහද පිළිසදරක නිරත විය.
     උන්වහන්සේ එහි දී සෙත් පිරිත් සජ්ජායනා කර උදා වන නව වසරට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
     
    ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya