අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ග්‍රාමශක්තී'' උතුරු මැද පළාත් මෙහෙයුම් කමිටුව ජනපති ප්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 21, 2018

    ජනතාව දුගී බවින් නිදහස් කර ගැනීම සදහා ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස කි්‍රයාත්මක ග්‍රාමශක්තී ජනතා ව්‍යාපාරයේ උතුරු මැද පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (20) පෙරවරුවේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 

     ග්‍රාමශක්ති ජනතා සමාගම් මගින් සිදු කරනු ලබන නිෂ්පාදන මිලදී ගැනීමට අදාළව උතුරු මැද පළාතේ ග්‍රාමශක්ති ජනතා සමාගම් සහ පෞද්ගලික සමාගම් අතර අවබෝධතා ගිවිසුම් 04 කට අත්සන් තැබීම ද මෙහිදී සිදු කෙරිණි. 

     

    ( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya