අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය- අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    දෙසැම්බර් 20, 2018

    රජයේ අතුරු සම්මත ගිණුම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ බව ඉඩම් හා පර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත  කරුණාතිලක මහතා පැවසීය.

    සිය අමාත්‍යධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    මෙම අතුරු සම්මත ගිණුම හෙට (21) මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බව ද අමාත්‍යවරයා පැවසී ය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya