අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව දෙසැම්බර් 21 දිනට කල්තැබේ

    දෙසැම්බර් 19, 2018

    පාර්ලිමේන්තුව අද (19) ප.ව. 1.00 රැස් විය. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමරසිරි මහතාගේ මූලාසනයෙන් සභාවේ කටයුතු ආරම්භ කෙරිණි.

    සභාව ආරම්භයේ දී දෙමළ ජාතික සන්ධානයේ නායක් ආර්.සම්බන්ධන් මහතා විපක්ෂ නයක ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

    පාර්ලිමේන්තුවේ කටයුතු දෙසැම්බර් 21 පෙ.ව. 10.30 දක්වා කල්තබිය යුතු බව සභානායක මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සභාව වෙත දැනුම් දුන්නේ ය. ඒ අනුව මූලාසනය විසින් සභාවේ කටයුතු ලබන 21 දක්වා
    කල්තබනු ලැවීය.

    ජනත විමුති පෙරමුණ විසින් ඊයේ(18) දින ගෙනා සභාව කල්තැබීමේ යෝජනාවේ විවාදයේ දෙවැනි දින විවාදය මේ අවස්ථාවේ දී ආරම්භ කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya