අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයින් නව ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාට ජනපතිගෙන් සුබ පැතුම්

    ඔක්තෝබර් 11, 2018
    මාලදිවයින් නව ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා  ( Ibrahim Mohamed Solih)   සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක්  ඊයේ (10) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සිදු විය.

     

     
    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සීෂෙල්ස්හි දෙදින රාජ්‍ය සංචාරය නිමකර අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණි අතර, ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාගේ ද  සිංගප්පුරු සංචාරයක් අතරතුර දී මෙම හමුව සිදු විය. 
     
    ජනාධිපතිතුමා මෙහිදී ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා  වෙත සිය උණුසුම් සුභාශීංසන පිළිගැන්වීමට අමතක නොකළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya