ජනවාරි 17, 2019

tami eng youtube google twitter facebook

    මහත්මා ගාන්ධි තුමන්ගේ 150 වන ඡන්ම දින නිකුත් කළ සමරු මුද්දරය අගමැති වෙත පිළිගැන්වෙයි

    ඔක්තෝබර් 03, 2018

    මහත්මා ගාන්ධි තුමන්ගේ 150 වන ඡන්ම දින සැමරුම  නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය අග්‍රාමාත්‍යතුමන් වෙත පිළිගැන්වීම  ඊයේ (02) දින අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සින් සන්ධු, ශ්‍රී ලංකාවේ ඉන්දිය නියෝජ්‍ය මහ කොමසාරිස් ඇතුළු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරි මහත්ම මහත්මීන් ද එක් වූහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu