අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    අගමැති ලෝක ළමා දින සැමරුම් උත්සවයට සහභාගි වෙයි

    ඔක්තෝබර් 02, 2018

    ලෝක ළමා දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    විශේෂ දක්ෂතා දක්වන ලද දරුවන් සදහා අග්‍රාමාත්‍යතුමා විසින් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කළේ ය. ලෝක ළමා දිනය නිමිත්තෙන් සමරු මුද්දරය නිකුත් කළ අතර ලෝක ළමා දින සමරු මුද්දරය කාන්තා හා ළමා කටයුතු පිළිබද අමාත්‍යවරිය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීය.

    එම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු පිළිබද අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අශෝකා අලවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආරාධිත අමුත්තන් සහ පාසල් දරු දැරියන් රැසක් සහභාගි වී සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya