අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    අගමැති නොර්වේ රාජ්‍යයේ නිල සංචාරයක

    ඔක්තෝබර් 02, 2018

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොර්වේ රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා ඔක්තෝම්බර් 03 වන දා පිටත්ව යෑමට නියමිත ය.

     නෝර්වේ රාජ්‍යයේ අගමැතිනි අර්නා සෝල්බර්ග් (Ms. Erna Solberg), ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෲන් (Ms. Tone Wilhelmsen Trøen), විදේශ ඇමැතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ (Ms. Ine Eriksen Søreide) ඇතුළු ඉහළ පෙළේ නායක නායිකාවන් සමග වික්‍රමසිංහ මහතා ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇත.

     ධීවර හා ජලජ සම්පත් සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මේ සංචාරයට එක්වෙති.

    නෝර්වේ සංචාරයෙන් පසු අග්‍රමාත්‍ය වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට ද නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya