අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්රීෂියා ස්කොට්ලන්ඩ් ජනපති හමුවෙයි

    සැප්තැම්බර් 30, 2018

    එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුව  පසුගිය (28) පස්වරුවේ සිදු විය.

    නිව්යෝර්ක් නුවර ජනාධිපතිතුමා නවාතැන්ගෙන සිටින හෝටලය වෙත පැමිණි මහලේකම්වරිය ජනාධිපතිතුමා හමු වූවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya