අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අගමැති සහභාගි වෙයි

    සැප්තැම්බර් 29, 2018

    කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ඊයේ (28)   සහභාගි විය.

    පෙරවරු 9.00 ට පමණ පොත් ප්‍රදර්ශනය වෙත පැමිණි වික්‍රමසිංහ මහතා එහි පොත් ප්‍රදර්ශන කුටි වෙත ගොස් පොත් මිලදී ගනිමින් පොත් ප්‍රකාශකයින් සහ පාඨකයින් සමග සුහදව කතා බහක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya