අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයේ 20 වෙනි සංවත්සරය කොළඹ දී

    සැප්තැම්බර් 28, 2018

    මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයේ 20 වෙනි සංවත්සරය ඊයේ (27) කොළඹ දී පැවැත්විණි.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් හා ජනමාධ්‍ය අැමැති මංගල සමරවීර මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී විය.

    මේ අවස්ථාවට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති ‍කුමාර් නඩේසන් මහත්වරු ද, නෝර්වේ තානාපති ඇතුළු විදේශ නියෝජිතයන් සහභාගී වී සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya