මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    International Day for Universal Access to Information (IDUAI) සැමරීමේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අද

    සැප්තැම්බර් 28, 2018

    International Day for Universal Access to Information (IDUAI) සැමරීමේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2018 සැප්තැම්බර් 28 හා 29 දෙදින තුළ ගල්කිස්ස හෝටලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

     යුනෙස්කෝ සංවිධානය, විදුලි සංදේශ, යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව එක්ව සංවිධානය කරන මෙම සම්මන්ත්‍රණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙ.ව. 9.00ට කොළඹ,ගල්කිස්ස හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya