අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ජනපති අමතයි- (Vedio)

    සැප්තැම්බර් 26, 2018

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කළේ ය.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය ශ‍්‍රී ලංකා (25) දින පස්වරුවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ දී අභිමානවත් අයුරින් ආරම්භ විය.

    ලෝකයම බලා සිටින ජගත් සමුළුව මෙවර “එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම” තේමාව යටතේ පැවැත්වෙයි.

     ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ශ‍්‍රී ලංකා වේලාවෙන් අද (26) අලුයම 1.30 ට පමණ සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කළ අතර ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිව් වන අවස්ථාව මෙයයි.

    මෙම ප‍්‍රධාන සැසියට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ඇතුළු ලෝක රාජ්‍ය නායකයින් රැසක් එක්ව සිටියි.

     

     

    සම්පූර්ණ කතාව

    https://www.facebook.com/maithripalas/videos/1978674645522212/

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya