අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාත්තන්ඩිය වලහපිටිය මහා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කරයි

    සැප්තැම්බර් 24, 2018

    නාත්තන්ඩිය වලහපිටිය මහා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 සැප්තැම්බර් මස 22 දින සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක ප්‍රියන්ත, හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ඇතුළු දේශපාලඥයින්ද, විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ගුරු මහත්ම මහත්මීන්ද, ආරාධිත අමුත්තන් රැසක්  ද සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya