අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් සංවිධාන නියෝජිතයින් සහ කතානායකතුමන් අතර සාකච්ඡාවක්

    සැප්තැම්බර් 22, 2018


    ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සංවිධාන නියෝජිතයින් පත්කිරීම පිළිඳව සාකච්ඡා කිරීම සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින්, කතානායකතුමන් සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා අතර සාකච්ඡාවක්  ඊයේ (21) පැවැත්විණ.

     
    මෙහිදී එම නියෝජිතයින් තේරීම සඳහා කිසියම් විනිවිදභාවයක් සහිත ක්‍රමවේදයක් සකසන ලෙසද එම නියෝජිත පිරිස කතානායකතුමන්ගෙන් ඉල්ලා සිටියහ.
     
    මෙම සාකච්ඡාව සඳහා රෝහණ හෙට්ටිආරච්චි, ආචාර්ය ජෙහාන් පෙරේරා, අශෝක ඔබේසේකර, හේමන්ත විතානගේ, සමාදානි කිරිවන්දෙණිය, සකුන්තලා කදිරගාමර්, චාමින්ද රාජකරුණා, ක්‍රිස්ටෝබල් සවරිමුත්තු, රාජා කොල්ලුරේ, ජගත් ලියනාරච්චි, සුජීව ගයනාත්, අරමසා ටිගල්, අතුලසිරි සමරකෝන්, අමා ගුණතිලක යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya