අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීනි මත පැනවූ බද්ද පාරිභෝගිකයා මත පටවන්නේ නෑ

    සැප්තැම්බර් 20, 2018

    සීනි සඳහා පැනවූ බද්ද කිසිසේත් පාරිභෝගිකයා මත පැටවීමට කටයුතු නොකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රකාශ කළේය.

    මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් හා වෙළෙඳ මහතුන් දැනුවත් කිරීම සිදුකර ඇති බවත් මෙම බද්ධ පාරිභෝගිකයා මත පැටවීමට කටයුතු කළහොත් සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන බවට දැනුම් දී ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

    සීනි බද්ධ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya