මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දාරුස්සලාම් මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ

    සැප්තැම්බර් 20, 2018

    මාලිගාවත්ත දාරුස්සලාම් මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) දින සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින්, විදුහල්පති කේ. එම්. එම්. නලීම් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya