අවසන් නොකළ ව්‍යාපෘති සංඛ්‍යාව 3986ක් බව කී අමාත්‍යවරයා සියලු ව්‍යාපෘති වසර 2020 වන විට අවසන් කරන බවද කීය. ''ළඟම පාසල හොඳම පාසල'' ව්‍යාපෘතිය සමස්තයක් ලෙස සියයට 70%ක වැඩ අවසන් වී තිබෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.
අද (18) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.