අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව නව කෞතුකාගාරයේ හා තොරතුරු මධ්‍යස්ථානයේ ඉදිකිරීම්වල ප්‍රගතිය සොයා බලයි

    සැප්තැම්බර් 18, 2018

    පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරෙන පොළොන්නරුව නව කෞතුකාගාරය හා තොරතුරු මධ්‍යස්ථානයේ වත්මන් තත්ත්වය පිළිබද ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    මෙම ඉදිකිරීම් කටයුතු සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවල කෞතුකාගාර දෙපාර්තමේන්තුවල මධ්‍යම සංස්කෘතික අරමුදල, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ පුස්ථකාල හා ප්‍රලේඛන මණ්ඩලය මගින් දායකත්වය සපයන අතර මෙහි ප්‍රගතිය පිළිබද හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya