මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, කතානායක කරූ ජයසූරිය, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහ රටවල් විශාල සංඛ්‍යාවක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ඇගයුම් ප්‍රජාවේ සාමාජිකයන් මෙන්ම සංවර්ධන ක්‍රියාවලියේ හවුල්කරුවන් ද සහභාගි වී සිටියහ.