Print this page

ජනපති හා මාධ්‍ය ආයතන ප්‍රධානින් අතර හමුවක්

සැප්තැම්බර් 14, 2018
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (14) ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
එහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ඇතු`එ මාධ්‍ය ආයතන ප්‍රධානීහු සහභාගී වූහ.
( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )