එහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ඇතු`එ මාධ්‍ය ආයතන ප්‍රධානීහු සහභාගී වූහ.
( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )