නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මල්වතු පාර්ශවයේ සහ අස්ගිරි පාර්ශවයේ මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය බැහැදකිති

    සැප්තැම්බර් 10, 2018

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (08) වැනිදා මහනුවරට ගොස් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ඇතුලු මහා සංඝ රත්නය බැහැදැක ආශිර්වාද ලබාගන්නා ලදී.

    එම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන යන මහත්වරු ද සහභාගි වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya