නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිත්‍ය නියෝජිතවරිය ජනපති හමුවෙයි

    සැප්තැම්බර් 08, 2018

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නව නිත්‍ය නියෝජිතවරිය ලෙස පත්ව ආ හානා සිංගර් (Ms. Hannaa Singer) මහත්මිය  ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූවාය.

    සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩ  සහයෝගය දීර්ඝ කාලීනව ලබා දීමට තම පූර්ණ සහාය ලබාදෙන බවට ඇය මෙහිදී සහතික විය.

    ශ්‍රී ලංකාවට නිරතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දෙන ආධාර පිළිබදව ද ජනාධිපතිතුමා සිය ස්තුතිය පළ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya