නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාවට අලුතින් පත් වූ රාජ්‍ය තාන්ත‍්‍රිකයෝ සිව් දෙනෙක් ජනපතිට අක්ත පත‍්‍ර භාරදෙති

    සැප්තැම්බර් 07, 2018

    මෙරටට අලුතින් පත්ව ආ රාජ්‍ය තාන්ති‍්‍රකයෝ සිව් දෙනෙක්  ඊයේ (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාර දුන්හ.

    ස්විට්සර්ලන්තය, මැලේසියාව, ගෝතමාලාව සහ සැම්බියා රාජ්‍ය සඳහා මෙලෙස නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්ව සිටී.

    ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

    01-  Mr. Hanspeter Mock                    –           Ambassador of  Switzerland

    02-  Mr. Tan Yang Thai                      –           High Commissioner of Malaysia

    03-  Mr. Geovani  Rene Castillo         –           Ambassador of  Guatemala

    04- Ms. Judith Kangoma Kapijimpanga –        High Commissioner of  the Republic Zambia

    මෙහිදී නව රාජ්‍ය තාන්ති‍්‍රකයින් ඇමතූ ජනාධිපතිතුමා සඳහන් කළේ ඉහළ ජාත්‍යන්තර සහයෝගයක් සමග සංවර්ධනයේත්, සංහිඳියාවේත් අරමුණු ජයග‍්‍රහණය කිරීම සඳහා ශ‍්‍රී ලංකාව යන ගමනේදී නව රාජ්‍ය තාන්ති‍්‍රකයින් ද ඊට උපරිම සහය ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya