එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් වාර්තාව භාරදෙනු ලැබීය.
මාස 06 ක් තුළ සිදු කෙරුණු පරික්ෂණ අනුව සකස් කෙරුණු අතුරු වාර්තාව මෙලෙස ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )
අතුරුදන්වූවන් පිළිබද තොරතුරු සොයා බැලීම සදහා ස්ථාපිත කරන ලද අතුරුදන්වූ තැනැත්තන් පිළිබ`ද කාර්යාලයේ අතුරු වාර්තාව අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන්නේ ය.