නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිම උද්ඝෝෂණයක් නැවැත්වීමට කිසිම උසාවි නියෝගයක් ගෙන නෑ- අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩර

    සැප්තැම්බර් 04, 2018

    කිසිම උද්ඝෝෂණයක් නැවැත්වීමට කිසිම උසාවි නියෝගයක් ගෙන නැති බව රාජ්‍ය පරිපාලන හා නීතිය,සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් විසින් හෙට කොළඹ සිදු කරන උද්ඝෝෂණය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    උද්ඝෝෂණ නැවැත්වීමට පොලීසිය විසින් උසාවි නියෝග ගෙන ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කළේ ය.මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා,මෙසේ පැවසී ය.''අපි ඉඩ දෙනවා වැදගත් විදියට හැසිරෙන්න. කියලා ගස්සා ගන්න අවශ්‍ය වෙලා. අපි ගහන්නේ නෑ. පොලීසිය විසින් කිසිම තහනම් නියෝගයක් අරන් නෑ''යැයි කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya