අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    152 වන ජාතික පොලිස් දිනය සමරයි

    සැප්තැම්බර් 04, 2018

    152 වන ජාතික පොලිස් දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින බම්බලපිටිය, පොලිස් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

    මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, පොලිස්පති පූජිත ජයසුන්දර, නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදාපති කපිල ජයම්පති, නීතිපති ජයන්ත ජයසූරිය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු පොලිස් නිලධාරින් සහ ආරාධිතයන් විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya