ලූම්බිණිය වන්දනාකරන ශ්රී ලාංකික බැතිමතුන්ගේ නවාතැන් පහසුකම් වෙනුවෙන් ඉදිකර තිඛෙන දුටුගැමුණු විශ්රාම ශාලාවේ ඊයේ (01) නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා එහි අඩු පාඩු සොයා බැලීය. ජනාධිපතිතුමාගේ සම්ප්රාප්තිය සනිටුහන් කරමින් එම පරිශ්රයේ ''නා පැළයක්'' ද රෝපණය කෙරිණි. ( ඡායාරූප : සුදත් සිල්වා )