බිමිස්ටෙක් රාජ්ය නායක සමුථවට සහභාගිවීමට නේපාලයට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා සහ නේපාල අග්රාමාත්ය කේ.පී. ඕලි මහතා අතර නිල හමුව අද (01) පස්වරුවේ කත්මණ්ඩු නුවර අග්රාමාත්ය කාර්යාලයේදී සිදු විය. එහිදී නේපාල අග්රාමාත්යවරයා විසින් ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබිය. ( ඡායාරූප : සුදත් සිල්වා )