නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සදහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය දෙවන වරටත් රැස් වෙයි

    අගෝස්තු 28, 2018

    උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සදහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය දෙවන වරට ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. 

    විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, ගයන්ත කරුණාතිලක, ඩී.එම්. ස්වාමිනාදන්, රවුෆ් හකීම් යන මහත්වරුන් ඇතුථ මහජන නියෝජිතයින් ද, උතුරු පළාත් ආණඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් පී. සිවඥානසෝති යන මහත්වරුන් ද  මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරු, උතුරු, නැගෙනහිර දිස්ති්‍රක් ලේකම්වරු ඇතුථ රාජ්‍ය නිලධාරින් ද, ති්‍රවිධ  හමුදාපතිවරු, පොලිස්පති ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානින් ද මීට එක්ව සිටියහ. 

     

    ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya