මෙහිදී පසුගිය ප්‍රදර්ශනවලට සහභාගි වූ ආයතනවලට සමරු තිළිණ ප්රදානය කිරීම ද අග්‍රාමාත්‍යතුමා අතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා ඉදිකිරීම් කවුන්සිලයේ සභාපති අතුල ප්‍රියන්ත යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රැසක් ද සහභාගි වී සිටියහ.