අමාත්‍යවරයා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.
සුපිරි වාසි බද්ද ගෙවූ සම්පූර්ණ සමාගම් ගණන 538ක් වන අතර සුපිරි වාසි බද්ද නොගෙවූ කිසිදු සමගමකින් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කිසිදු සමාගමක් කැඳවා ප්‍රශ්න කිරීමක් සිදු කර නොමැති බවද පැවසූ අමාත්‍යවරයා, දීර්ඝ කාලයකට මේ රටේ බදු සහන බී.ඕ.අයි එක හරහා ලබාදී තිබෙනවා. මෙම සහන ලබා දී තිබෙන්නේ කිසිම සීමාවක් නොමැතිවයි. සෑම රජයක්ම මෙය ලබදී තිබෙනවා. අපි අලුත් පනතක් ගෙනැල්ලා දෙන බදු සහන සීමා කර තිබෙන්නේ ආයෝජනයේ ප්රමාණයටයි යැයි ද රජ්‍ය අමාත්‍යවරයා පැවසී ය