හෙළයේ මහා ගාන්ධර්වයාණන් වන අභාවප්‍රාප්ත පණ්ඩිත අමරදේවයන්ට කෘතවේදිත්වය පළ කරමින් ස්ථාපිත කෙරෙන අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (23) සිදු කෙරුණු අතර එම අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊට එක්විය.
එහිදී ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් ද සිදු කරනු ලැබීය.