මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.
එහිදී කලාකරුවන් සම්බන්ධයෙන් අඳහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසී යකලාකරුවන්ගේ නිර්මාණශීලී නිදහස ආරක්ෂා කිරීමට රජය කටයුතු කර ඇත. පසුගිය රජය සමයේ කලාකරුවන් වෙත විශාල භීතියක් ඇති කර තිබුණි. කලාකරුවන්ට මැරයන් යොදා පහර දී තිබුණි. වත්මන් රජය කලාකරුවන්ට විශාල සහන ලබාදී ඇත. වත්මන් රජය පසුගිය රජයට වඩා අඩු බද්දක් කලාකරුවන්ගෙන් අය කරන බවද අමාත්‍යවරයා පැවසී ය.