දිවුරුම්දීම ජනාධිපති නිල නිවසේදී සිදු විය.
( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )
වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්.රෙයිරාජා මහතා ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
දිවුරුම්දීම ජනාධිපති නිල නිවසේදී සිදු විය.
( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )