අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නස්පත්‍රය නා හිමිපානන් වහන්සේ වෙත පිළිගැන්වූහ.
එම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය ද, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න, කළුතර දිස්ත්‍රික් ලේකම් යූ. ඩී. සී ජයලාල් යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් ද සහභාගි වී සිටියහ