අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ ඉඩම් ඔප්පු ලබා දීම අගමැති ප්‍රධානත්වයෙන් අද

    අගෝස්තු 19, 2018

    ඉඩම් ඔප්පු දශ ලක්ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව පවත්වන කෑගලු දිස්ත්‍රික් වැඩසටහන ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මෙහෙයවීමෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 19 දින (අද ) පෙ.ව
    9.30 ට කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දී ආරම්භ කෙරේ.


    මෙහිදී රජයේ ඉඩම් දීමනා පත්‍ර 1500 ක් ප්‍රතිලාභීන්ට බෙදා දීමට නියමිතය. මීට සමගාමීව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ව්‍යාපාරික කවුළුව (business Desk) විවෘත කිරීමට කටයුතු යොදා ඇත. මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මැති ඇමතිවරු රැසක් සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya