මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් වැඩි කිරීමේ වැඩපිළිවෙලක් - වර්ජනය නවත්වා සාකච්ඡා කරමු

    අගෝස්තු 11, 2018

    දුම්රිය වර්ජනය නවත්වා ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡ කරමු යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    ඉදිරියටත් මෙම දුම් රිය වැඩ වර්ජනය ඇදගෙන යන්නට තීන්දු කරනවා නම්,එයට මුහුණ දෙන්න සූදානම්.වහාම  වැඩවර්ජනය නවත්වන්න.ඉන් පසුව ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න සූදානම්.ඊළඟ අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලයේ  දී සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා විශේෂ කොමිෂන් සභාවක් පත් කිරීමේ කැබිනට්  පත්‍රිකාව ඉදිරිපත් කරනවා. සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් වැඩි කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරනවා. දුම්රිය වර්ජනය නවත්වා ප්‍රශ්නය පිළිබඳ සාකච්කඡා රමු යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya