අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවක වදය නැවැත්වීම සඳහා පවතින නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

    අගෝස්තු 10, 2018

    සියලුම විශ්වවිද්‍යාලවල පවතින නවක වදය සම්පූර්ණයෙන් නැවැත්වීම සඳහා පවතින නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් අද (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කළේ ය. සමාජයට අවශ්‍ය වන්නේ තවත් කෙනෙක් තලාපෙලෙන අය නොවේ. විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් හදන සමාජයක් අවශ්‍යයි යැයි ද මන්ත්‍රීවරිය  සිය අඳහස් දක්වමින් ප්‍රකාශ කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya