පාර්ලිමේන්තුව තුළින් එම නීති ගෙන විත් තිබෙනවා. එය යළිත් තහවුරු කළ යුතුයි. මන්ත්‍රීරෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ගෙනා පාසල් ශිෂ්‍ය විනය කමිටු පරීක්ෂණ විධිමත් පරිදි සිදු කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනාවට සම්පූර්ණ එකඟතාවය පළ කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ අඳහස් පළ කළේ,අද (10) පාර්ලිමේන්තුවේ දී ය