අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුදු වෑන් එන්නේ නැති නිසා ස්ට්‍රයික් කරන්න පුළුවන් වෙලා

    අගෝස්තු 09, 2018

    සුදු වෑන් වලින් අරන් ගිහින් මරන්නේ නැති නිසා අද ස්ට්‍රයික් කරන්න පුළුවන් වෙලා තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය නියම අයුරින් ක්‍රියාත්මක කරන නිසා මෙම වැඩ වර්ජනවලට විරුද්ධ නොවන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, අද (9) පාර්ලිමේන්තුවේ දී ය.

    අද ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. එය මාධ්‍යත් පිළිගන්නවා. ස්වාධීන කොමිෂන් පළමු වරටයි ක්‍රියාකරන්නේ. අපි මේ රටට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. අද මුළු අධිකරණ සේවයටම ආරක්ෂව ලබාදී තිබෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya