නාමල් උයන නැරඹීම සදහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් නිකුත් කරන ප්‍රවේශ පත්‍රයේ පළමු ප්‍රවේශ පත්‍රය ද මෙහිදී එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිෂාන්ත ගුණවර්ධන මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.