කොළඹ, ශ්‍රී කදිරවේලායුද සාමි කොවිලෙන් ගමන් ආරම්භ කළ මෙම පෙරහැර බම්බලපිටිය මානික්‍ය විනයාගර් කෝවිල වෙත ගමන් කිරීමට නියමිත ව තිබිණි.
මෙම අවස්ථාවට නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරු සහ අග්‍රාමාත්‍ය කාර්යාලයීය නිලධාරීහු ඇතුලු විශාල පිරිසක් එක්වූහ.