Print this page

මොණරාගල, ජාතික පාසලේ නව සෞන්දර්ය ඒකකය සිසු අයිතියට

ජූලි 11, 2018

මොණරාගල, ජාතික පාසලේ නව සෞන්දර්ය ඒකකය විවෘත කිරීමේ උත්සවය පසුගිය 07 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.

එම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ආනන්ද කුමාරසිරි, මහානාම ජාතික පාසලේ විදුහල්පති ඩී.එම්.පී. බණ්ඩාර යන මහත්වරුන් ප්‍රමුඛ, දේශපාලනඥයින් සහ අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහූ විශාල පිරිසක් සහභාගීවී සිටියහ.