Print this page

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කතානයක අත්සන තබයි

මැයි 15, 2018

“අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට” කතානායක කරූ ජයසූරිය මහතා අද සිය නිල අත්සන තැබීය.

පසුගිය 09 වන දින (2018.05.09) පාර්ලිමේන්තුවේදී  පැවැති විවාදයෙන් අනතුරුව  අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්මත විය.