Print this page

ජනපති ඛෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට එක් වෙයි

පෙබරවාරි 08, 2018

අපවත් වී වදාළ ඓතිහාසික ඛෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය මහාචාර්ය ඛෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද(08) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද මෙම අදාහන පූජෝත්සවයට එක් විය.

 

belll

 

( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )